දේවගැති ජෙරොම් අල්ලන්න පොලිසිය සන්නද්ධ වෙයි

357

පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවූ තමන් අද (21) යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් සමග ඔහු පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් යොමු විය. පොලීසිය පැවසුවේ, ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

advertistmentadvertistment
advertistmentadvertistment