සාපෙළ සහ උසස් පෙළ පවත්වන මාස අධ්‍යාපන ඇමැති පවසයි

4863

2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment