පාස්කු ප්‍රහාරයේ තෙවසර සිහිකරයි

106


පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරෙන අද දින ඉන් මියගිය අය සිහිපත්කර රට පුරා දේවස්ථානවල විශේෂ පූජාවන් පැවැත් විණි.එහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පූජාවක් පැවැත්විණි.කොළඹ ගෝල්ෆේස් පිටියේදීද අද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර දානමය පිංකමක්ද පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment