කඳාන ත‍්‍රිරෝදකරුවකු ඝාතනය කෙරේ

251

කඳාන පොලිස් බල ප‍්‍රදේශය් දී ත‍්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
අද (13දා) අළුයම 4.00ට පමණ කදාණ ශාන්ත සෙබස්තියන් මාවතේදී මෙම ඝාතනය සිදුව තිබේ.
මිය ගිය අය කුලී ගමනක් සදහා පැමිණිමේදී ඇතිවු ගැටුමක් හේතුවෙන් මෙලෙස ඝාතනය වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මිය ගිය අයගේ පපු ප‍්‍රදේශයෙන් රුධිරය වහනය වීමක් නිරීක්ෂණය වු බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment