චමුදිතට තර්ජනය කිරීම ගැන පුළුල් විමර්ශනයක්

606

ප්‍රවීන රූපවාහිනී මාධ්‍යවේදී චමුදි සමරවික්‍රම මහතා පදිංචි පිලියන්දල පිහිටි නිවසට අද අලුයම ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් ඒ මහතාට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment