කොළඹ ගින්න නිවන්නට…

157

කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ටයර් අලෙවිසල් පෙළක ඊයේ (28දා) ඇති වූ ගින්නකින් මහත් පාඩුවක් සිදුවී තිබේ. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකක ප්‍රමුඛ ගිනි නිවීමේ කණ්ඩායම් සහ පොලිසිය ගින්න මැඬපැවැත්වීම සඳහා මහත් උත්සාහයක් ගත්හ. මෙම ගින්නෙන් ටයර් වෙළෙඳසල්වලට සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැත. මීට අදාළ රසපරීක්ෂක වාර්තාවන් ලැබීමට නියමිතව තිබුණි.

කොළඹ ගින්න නිවන්නට…

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment