ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්මදේශනා වැඩසටහනේ දෙවන දිනය අදයි

41
ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්මදේශනා වැඩසටහනේ දෙවන දිනය අදයි

කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව ඊයේ දිනයේ ආරම්භ කෙරුණු සර්ව රාත්‍රික ධර්ම දේශනා මාලාව අදත් සවස 7 සිට පසු දින අලුයම 4 දක්වා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වේ. මෙම වැඩසටහනේ අවසාන දිනය හෙටයි.

ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලබන මේ පින්කමට දිවයින සහ බුදුමග පුවත්පත් එක්ව මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment