හංසමාලි වත්කම් විමර්ශන ඒකකයට

140

නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01දා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස එම ඒකකයට පැමිණ ඇත.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment