ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

1155

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලෙස ආනයනය සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයකු වන හේරත් කුමාර මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඔහු අද සවස මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment