ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වසයි

362

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නව නඩත්තු කටයුත්තක් සඳහා ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට රාත්‍රියේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි.ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment