දිනේෂ් චන්දිමාල් ගෙදර එයි

331


බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් තරඟයෙන් ඉවත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහුගේ පවුලේ සාමාජිකයෙකු හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වීමට අනුමැතිය දුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment