මුල්ලේරියාව පාරේ දී මෝටර් රථයක තිබී , මිලිමීටර් 9 පිස්තෝලයක් සහ උණ්ඩයක් අත්අඩංගුවට ගෙන ඇත .
ඊයේ රාත්‍රියේ එම ස්ථානයේම සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකදී අහඹු ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිඳු කර තිබේ .
පොලිස ආරංචි මාර්ග පවසන ආකාරයට ඒ අවස්ථාවේ රියදුරු එම ස්ථානයේ හිඳ නැත . එහෙත් රථය පරීක්ෂා කිරීමේදී ගිනිඅවිය සහ පතොරම් සොයා ගැනීමට හැකිව තිබේ .
අනතුරුව සැකකරු පොලිසියට භාරවී ඇත. සැකකරු අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම, බීමතින් රිය පැදවීම සහ බලපත්‍ර රහිත ගිනිඅවියක් ළඟ තබාගැනීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ .
|