හෝර්ටන්තැන්නේ අද සැමරුමක්

296

ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබේ.”Be Part Of the Plan” යන්න මෙවර මෙහි ජාත්‍යන්තර තේමාවයි. එය “ජෛවවිවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස්කරුවන් වෙමු” ලෙස සිංහලට නඟා තිබේ.ජෛවවිවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම “හෝර්ටන්තැන්න” ජාතික උද්‍යානයේදී පැවැත්වීමට ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment