ෆොනීගේ පොත එළිදැක්වීමේ උළෙලට ජනපතිත්

121

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්‍රන්ථය එළි දැක්වීම මෙම මස 28 වැනිදා පස්වරු 4.00ට කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment