වයස අවුරුදු 12ත් 15 ත් අතර දරු දැරියන්ට කොවිඞ් මර්දන එන්නත් ලබා දීමේ වැඩ සටහන ලබන සිකුරාදා සිට ආරම්භ කිරීමට නියමිතය.
ෆයිසර් එන්නත ඔවුන් සඳහා ලබා දෙනු ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL