අපොස උසස් පෙළ විභාගය විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ අප්‍රේල් මස 20 වැනි දිනෙන් පසුව බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ .ප්‍රායෝගිකව ගැටලු කිහිපයක් මත එය 20 වැනිදාට පෙර නිකුත් කිරීමට නොහැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා තිබේ .
|