Legends Of Battle සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

8

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල හා බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල අතර පලමු වරට පැවැත්වෙන Legends Of Battle සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය අද (26 දා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවත්වීමට පාසල් ද්විත්වයේ විදුහල්පතිවරුන් වන කේ. තුෂාර ඉඳුනිල් මහතා සහ එන්.එච්.එස්.කේ. විජේතුංග මහත්මියගේ උපදෙස් මත ආදි සිසුන් විසින් සංවිධානය කරති.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ දී පැවැත්විණි.

Legends Of Battle සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

ගල්කිස්ස ලලින් ඇතුලත්මුදලි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

එම්. චානුක ප්‍රමෝද් (නායක), එන්. එන්. යලින රන්විදු, (උප නායක), ඒ. නිසල් නෙත්මිණ (කඩුලු රකින්නා) ඊ. ජී. එස්. කවීන් සෙනෙවිරත්න, එම්. ඒ. එස්. ප්‍රනාන්දු, ආර්. ලෙහාන් හංසන, ඩබ්. වනුත් දිහාන්, චනිරු මෙනුක පෙරේරා, එස්. චන්දුල යුධාත්‍ර සිල්වා, එම්. එම්. නදීප් දිල්හාර, කේ. නෙත්ම අනුහස්, ජී. එම්. මිලාන් කවිෂ්ක, පී. සිතුම් මින්සර, වී. වාගීෂ නෙත්සර, එම්. විහඟ ගිම්හාන්, ටී. ඒ. පසිදු මෙනුල්, බී. එච්. කවිදු නවෝද්‍ය, ටී. දිනුග මෙත්සර, රමිතු දිසේන්, සෙනූෂ තමෝද්‍ය.

බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

උදීප තිලක්ෂණද සොයිසා (නායක), පවන් මලීෂ කුමාර, සතිෂ් අනුහස් වාරංගන, චතුර හේෂාන් කාවින්ද, දසුනෙත් චලුලිත, ඉසිර උදිත් ධර්මසිංහ, දහම් ආලෝක සෙනෙවිරත්න, කේ. වික්ටර් දුෂ්මන්ත, එම්.එන්.එම්. අබ්දුල්ලා, සේමිණ රවිහාර, මෙතුප් රන්දිලු, තනුල මින්දද, කවීන් ගීත්ම සමරසිංහ, විදුල එමාට් නෙත්මිණ, මහීෂ මල්ෂාන්, කවිඳු ලක්ෂිත විමලරත්න, දෙනුර අශේන් හේරත්, රසිදු දෙව්මිණ, රශේන් රෂ්මිත, රතික පන්සිළු.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න -රත්මලාන


advertistmentadvertistment