|
Tag: APIIT Sri Lanka
2022 APIIT උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් 456 දෙනෙකුට උපාධි ප්‍රදානය කරයි
ඇපිට් ශ්‍රී ලංකා ආයතනය (APIIT Sri Lanka) පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පවත්වන ලදි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...