|
Tag: In history
තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට
(විශිෂ්ඨ ඉතිහාසඥයකු, පුරාවිද්‍යාඥයකු හා සාහිත්‍යවේදියකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතාගේ අගෝස්තු 25 වන දිනට යෙදුන 10 වැනි ගුණ සමරුව නිමිත්තෙනි)මගේ තාත්තා කොයි වගේ කෙනෙක්...