TAKE CARE හෙට සිට

137

සාරංග දිසාසේකර, රෙබෙකා දිල්රුක්ෂි රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය වූ There is a body කතාමාලාවේ තිර රචනාව සිදු කළ හා පසුව දිනක්ෂි සහ ප්‍රසන්න දැකුම්පිටිය රංගනයෙන් දායක වුණු එක වහලක් යට (Under one roof)තිර රචනය හා අධ්‍යක්ෂණය සිදුකළ අනුෂ්ක රසාංජන ද සිල්වාගේ නවතම තිර රචනය සහ අධ්‍යක්ෂණය වන “Take Care” ටෙලිනාට්‍ය හෙට (ජුනි 01දා) සිට සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9.00ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය. මෙය සාරංග දිසාසේකරගේ නිෂ්පාදනයකි.

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, රෙබෙකා දිල්රුක්ෂි, කසුන් තාරක, තුරේෂා සෙනෙලි, සචිනි දිල්හාරා, සුදර්ශනී ගැලනිගම මේ සඳහා රංගනයෙන් දායක වන අතර විශ්වජිත් කරුණාරත්න, අමයුරු විතානගේ, සසංක එස්. උදයංග මේ සඳහා රංගනයෙන් දායක වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment