අද දුම්රිය අඩාලයි

149


රියදුරු හිඟය හේතුවෙන් අද දිනයේ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉදිපොලගේ මහතා පැවසීය.කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති විශ්‍රාමික රියැදුරන්ට අදාල ගෙවීම් සිදු කර නොමැතිකමින් එම රියැදුරන් සේවයට වාර්තා නොකිරීමද මේ සඳහා බලපා ඇතැයි දුම්රිය රියැදුරු සංගමය පවසයි.


advertistmentadvertistment