ආනයනික ලොකු ලූනු වලට බද්දක්

245


ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද සිට රුපියල් 40ක බද්දක් පනවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


advertistmentadvertistment