කැබිනට් ඇමැති වෙනසක්!

461

කැබිනට් අමාත්‍යංශ කිහිපයක ඇමැතිධුර අද (16)දින සිට වෙනස් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජනමාධ්‍ය, අධ්‍යාපන, විදුලිබල, විදේශ, යන අමාත්‍යංශයන්හි ඇමැති ධුර බොහෝ විට වෙනස් වෙනු ඇතැයි පැවසේ.
මේ වන විට මහාචාර්ය ජීඑල් පීරිස්, කෙහෙලිය රඹුක්වැල්ල යන ඇමැතිවරැන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සිටින බව ආරංචි මාර්ග පවසයි.


advertistmentadvertistment