ගාලු මුවදොර අරගල බිමට ඊයේත් මහ පිරිස්

552

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ‘ගෝඨා ගෝ ගම’ ජන අරගලයට අදට දින 33 කි. පෙරේදා එම ස්ථානයට එල්ල වූ පොහොට්ටුවේ ප්‍රහාරයෙන් පසු ඊයේ (10) දහවල් එහි දක්නට ලැබුණ දසුන් කිහිපයකි මේ.

ගාලු මුවදොර අරගල බිමට ඊයේත් මහ පිරිස්

පිංතූර – යූ. කේ. අබේරත්න, තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment