පක්ෂ නායක විශේෂ හමුවක් අද

248

පක්ෂ නායක විශේෂ රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැුස්වීමේ අරමුණය.

පාර්ලිමේන්තු රැුස්වීම් කල් දමන ලෙස මේ වන විට විපක්ෂය ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු කටයුතු හෙට(17) දිනයේ සිට ලබන සිකුරාදා දිනය දක්වා පවත්වාගෙන යෑමට මීට පෙර තීරණය වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment