චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධානීන් හා විපක්‍ෂ නායක සජිත් අතර හමුවක්

76

චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ නියෝජිතයන් ඊයේ (25 දා) හමුවිය.

එම පක්‍ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමැතිනී සන් යියන් මෙනෙවිය මෙම චීන දූත පිරිසෙහි නායකත්වය දැරූ අතර චීන ආර්ථික මොඩලය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment