තල්මසෙකුගේ දියවී ගිය මළ සිරුරක් යාපනයේ තුරෙයිඌර් වෙරළට ගොඩගසයි

146

දිනසේන රතුගමගේ

යාපනයේ වේලනෙයි ප‍්‍රදේශයේ තුරෙයිඌර් මුහුදු වෙරළට මියගිය තල්මසෙකුගේ දිය වී ගිය මළ සිරුරක් පෙරේදා(21දා* ගොඩගසා තිබේ. පළාතේ ධීවරයින් පිරිසක් විසින් මෙම තල්මසාගේ මළ සිරුර දැක ඒබව කයිට්ස් පොලිසියට දැනුම් දීමෙන් පසුව ධීවර පරීක්ෂක නිලධාරීන් සහ තවත් පිරිසක් පැමිණ තල්මසාගේ මළ සිරුර පරීක්ෂා කොට තිබේ.


advertistmentadvertistment