මැඩගස්කර් මුහුදේ යාත‍්‍රා කළ නැවක් ගිලී 17ක් මරුට 68ක් අතුරුදන්

389

මැඩගස්කර් මුහුදේ යාත‍්‍රා කළ මගී නෞකාවක් ගිලී යෑමෙන් 17 ක් මියගිය අතර 68 ක් අතුරුදන් වී ඇත’ මෙහි මගීන් 130 ක් ගමන් කර තිබේ’

 මුහුදේ ගිලෙමින් සිටි 45 ක් බේරාගත් බව ජීවිතාරක්‍ෂක නිලධාරීහු පැවසූහ’ නැව ගිලී යෑමට හේතු වී ඇත්තේ එහි නියමිත සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ගමන් කිරීමයි’


advertistmentadvertistment