යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදාවේ 14කගේ නම් ප‍්‍රකාශ කෙරේ

328

නිසි පරීක්ෂණයකින් තොරව යුද අපරාධ චෝදනා එල්ල වූ මේජර් ජෙනරාල්වරුන් 14කගේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

 මේ හමුදා ප‍්‍රධානීන් වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් වූ යස්මින් සුකා වෙන වෙනම විමර්ශන වාර්තා ගොනු කර තිබේ.

 මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් 58ක් වධකයන් ලෙස නම්කර ඇත. ශී‍්‍ර ලංකා පොලිසියේ ද පොලිස් අධිකාරිවරු දෙදෙනකුට සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ද යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.


advertistmentadvertistment