ශ්‍රී ලංකාව 184/2

121

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට සිය පළමු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 184 ක් ලබා ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 180ක් පසුපසින් සිටි.දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් නොදැවී 84, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 06යි. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ මිචෙල් ස්වීප්සන් කඩුල්ල බැගින් දවාගෙන සිටිති.


advertistmentadvertistment