අගමැති ජාතිය අමතයි?

1089

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට ජාතිය ඇමතීමට නියමිතය.
ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් විසින් කණ්ඩායම් රැුස්වීමේීදී අගමැතිවරයාට ඊයේ (10) මෙම ඉල්ලීම කර ඇති අතර ඔහුට ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයිද එහිදී ඉල්ලීම් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් මහතා ‘දිවයින’ ට කීය.


advertistmentadvertistment