විදෙස් මුදල් හොරෙන් ගෙන යද්දී අල්ලයි

359

විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස සිය ගමන්මලුවල සඟවාගෙන යෑමට තැත්කළ පස් දෙනෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.රේගු නිලධාරීන්ගේ භාරයට ගත් මුදල් අතර අමෙරිකානු ඩොලර් 95,000, යුරෝ 18,000 සවුදි රියාල් 37,000 විය.මෙම මුදල් වල මෙරට වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්නය.සැකකරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment