ෆොක්ස් හිල් අනතුර-රියදුරන් 2ක් අත්අඩංගුවට

624

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment