අද සහ හෙට රජයේ නිවාඩු-බැංකු වැඩ

243

අද සහ හෙට (11-12) දින දෙක රජයේ නිවාඩු දෙකක් බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ සේවකයන් නැවත සේවයට පැමිණිය යුතු වන්නේ ලබන 18 වැනිදා ය.
කෙසේවෙත්ත් අද සහ හෙට දින දෙක බැංකු විවෘතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment