අධිවේගී මාර්ග සමාගමක් යටතට

562


මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධිවේගී මාර්ග ජාලය අධිවේගී මාර්ග සතු ඉඩම් අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාල කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට නියමිතය.

නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට කටයුතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment