අද ඇමෙරිකානු ඩොලරයේ මිල

1708


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ගැණුම් මිල රුපියල් 297.53කි. විකුණුම් මිල රුපියල් 315.12කි.

පසුගිය සිකුරාදා ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 300.51ක් ලෙසය.

විකුණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 319.66කි.


advertistmentadvertistment