අද ලෝක මව්වරුන්ගේ දිනයයි

75


අද ලෝක මව්වරුන්ගේ දිනයයි.සෑම වසරකම මැයි මස 12 වැනිදා ලෝක මව්වරුන්ගේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.මවගේ ආදරය අඳුරුතම දිනයකදී පවා අපගේ ජීවිතය බබළවන ආලෝකය බව මෙවර තේමාව වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment