ශ්‍රී ලංකා ඉනිම 312න් නවතී

172


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17) පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 312ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ උපනායක ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස්කළ අතර ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64ක් ලබා ගනු ලැබීය

advertistmentadvertistment
advertistmentadvertistment