ඖෂධ මරණ සොයන කමිටුව පත්වේ

145


ඖෂධ හේතුවෙන් සිදු වූ බව කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment