13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න සැරසෙයි

176

පොලිස් බලතල හැර පූර්ණ බලතල සහිත 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයින්ට පවසා ඇත. පළාත් සභා නිශ්චිත කාර්යයන් ඇතුළත්ව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල එකඟතාවයට යටත්ව ක්‍රියාත්මක කරන බව ද පවසා ඇති ජනාධිපතිවරයා බලය බෙදීමේ සැලසුම් ගෙනහැර දක්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment