ගල් වලකට වැටි දරුවෙකු මරුට

293

දිගන ගෝනවල ප්‍රදේශයේ හුණුගල් කඩන වැඩබිමක් පිහිටි ස්ථානයක අඩි 300ක් පමණ උස ගල් වලකට ඇද වැටිමෙන් වයස අවුරුදු 13ක දරුවෙකු ඉකුත්දා එම ස්ථානයෙදිම මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, දිගන, ගලගෙඩියා හේන ප්‍රදේශයේ පදිංචි ඉසුරු වීරරත්න යන දරුවෙකි. එම දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වන අතර මොහුගේ මව සහ පියා දෛනික කුලී රුකියාවල නිරතවන අයය.

advertistmentadvertistment
advertistmentadvertistment