පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවට එයි

713


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීමක්) අද (17දා) රැස්වීමට නියමිතව ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට එම කාරක සභාව රැස්වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment