නන්දා මාලනියත් ගෝල්ෆේස් යයි

437


කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධතාවයට සහාය පළකරමින් විශාරද නන්දා මාලනී මහත්මියද කලාකරුවන් කිහිප දෙනකු සමග අද එහි පැමිණ විරෝධතාවයේ නිරත වූවාය.ඇය සමග මහාචාර්ය සුනිල් ආරියරත්න,ප්‍රවීන සිනමා නිළි ස්වර්ණා මල්ලවාරචච්චි සහ බුද්ධදාස ගලප්පත්ති යන අයද එක්වූහ.මෙහිදී නන්දා මාලනිය යදමින් බැදි විලංගුලා මගේ පුතා රැගෙන යන්න …යන විරෝධතා ගීතයේ කොටසක් ගායනා කරමින් අදහස් ප්‍රකාශ කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment