අද විදුලිය කැපෙන හැටි

160


අද පැය 3යි විනාඩි 20 ක් දිවයින පුරා විදුලිය කප්පාදුකරයි.පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2.00ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 1.20ක් ලෙස විදුලිය කපාහරින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


advertistmentadvertistment