අද ශ්‍රී දළදා වන්දනාවේ තෙවැනි දිනයයි

4

අද ( 20 ) ශ්‍රී දළදා වන්දනාවේ තෙවැනි දිනයයි .ඊයේ ( 19 ) ද එක්ලක්ෂ විසිදහසකට ආසන්න බැතිමතුන් පිරිසක් දළදා වන්දනාවේ යෙදුණු බව සඳහන්ය .අද දිනයත් නිවාඩු දිනයක් බැවින් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී දළදා වන්දනාව සංවිධාන කටයුතු වල යෙදී සිටින්නෝ ද පොලිසිය ද පවසති .
ශ්‍රී දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් පානීය ජල බෝතලයක් ලඟ තබාගන්නා ලෙසත් , හිස්වන මොහොතක එය නැවත් පුරවගන්නා ලෙසත් මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල දන්වා සිටී .සිරුර විජලනයට ලක්වීමට පෙර ජලය පානය කරන ලෙස ඔහු වදී දුරටත් කීවේය


advertistmentadvertistment