අම්බානිලාගේ මගුලට එල්ල වූ බෝම්බ තර්ජනය

378

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව එරට මාධ්‍ය සඳහන් කරයි.බෝම්බ තර්ජනය සිදු කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙක් විසින්, සමාජ මාධ්‍ය ඔස්සේය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 32 හැවිරිදි වෘත්තීයෙන් ඉන්ජින්රුවෙකු බව වාර්තාවේ.


advertistmentadvertistment