අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය අදින් අවසන්වීමට නියමිතය.
ඒ අනුව අද පස්වරු 5.00 ට එයට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර අද(21දා) මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව ඇත.
|