බස් ගාස්තු යළි අඩුවේ

1896


ජූලි මාසයේ සිදුකෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි අඩුවීමක් සිදු නොවුණ ද පසුගිය මාසයෙහි ඩීසල් මිලෙහි අඩුවීම සැලකිල්ලට ගෙන මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට සූදානම් බව ද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment