අරගලයට මාස 08 යි පොලිසිය විසුරුවයි

322

අරගලයට මාස 08 යි පවසමින් අද සවස කොළඹ ගාලු මුවදොර දී සමාජ ක්‍රියාකාරිකයෙක් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.එය නිසි අවසරයක් නොමැතිව පවත්වන නීති විරෝධී ජන ඒකරාශී වීමක් ලෙස දැනුම් දී පොලිසිය විසින් එය විසුරුවා හැරීමට උත්සාහා කිරීමේදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පසුව උද්ඝෝෂකයෝ මැටි පහන් දල්වා විරෝධතාවයක නිරත වූහ.


advertistmentadvertistment