අසර්බයිජාන් ගුවන් යානයක් කඩා වැටේ

492


අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටීඇත.

ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති බවබීබීසී පුවත් සේවය වාර්තා කළේය.


advertistmentadvertistment